ගරු ජනාධිපතිතුමනි. අධ්‍යාපන ඇමතිතුමනි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමනි විශ්ව විද්‍යාලයට යෑමට සියලූ සුදුසුකම් තිබු මේ දැරීයට එය අහිමි වුයේ පදිංචි දිස්ති‍්‍රක්කය වැරදීම නිසාද? එය මකා දමා හෝ නැවත අයදුම් පතක් ගෙන්වා ගෙන හෝ මේ තරුණියව විශ්ව විද්‍යාලයට ගන්න යුතුකමක් අදාල නිලධාරීන්ට නොසිතුනේ මන්ද? මෙවන් දුප්පත් දරුවන්ට මේ රටේ ඇති එකම අවස්ථාව ඉගෙන ගැනීම නොවන්නේ [...]