වික්ටර් අයිවන්ට පිළිතුරක් : තවත් බොහෝ දේ තිබේ
උවිඳු කුරුකුලසූරිය
“සාපරාධී අපහාස නීතියට එරෙහිව මෙන්ම ජනමාධ්‍ය නිදහස වෙනුවෙන්ද වික්ටර් අයිවන් විශාල වැඩ කොටසක් කර ඇති බව අවිවාදිතය. එහෙත් ඒ සියල්ල තමන් තනිවම කළ ඒවා ලෙස සැලකීම හොඳ නැත. අනෙක් අතට පසුගිය වසර වන තෙක් වික්ටර් අයිවන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම්, කැඳවුම්කරු, උපලේකම් ආදී විවිධ තනතුරු දරා [...]